covid මරණ ගණන එකවරම යළි වැඩිවෙයි - සමස්ත 11 000 සීමාව ඉක්මවයි

corona virus sri lanka Covid deaths
By Sithumi Sep 11, 2021 01:45 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 157 ක් වාර්තා වී ඇති බව රජය ප්‍රවෘත්ති රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දෙපාර්තුමේන්තුව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

එම මරණ ඊයේ දිනයේ මෙරටින් හඳුනාගත් මරණයි.

ඒ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමෙන් අනතුරුවයි.

මේ දක්වාම රටෙන් වාර්තා වී ඇති මුළු  කොරෝනා ආසාදිත මරණ ගණන  11152 දක්වා ඉහළ ගොස් තිබේ.

එම වාර්තාව පහතින්

===============================================

You may like this video?

ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් සිදු වූ බිහිසුණු වීඩියෝව?


Gallery