මුල් වතාවේම කොරෝනා ආසාධිතයින් ගණන එකවරම වැඩිවේ
Corona virus
Covid 19
By Sithumi
අද දින මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 2028 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.
කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 1,512 දෙනෙකු අද (10) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි
. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 409,628ක් දක්වා ඉහළගොස් තිබේ.
______එමෙන්ම මෙරට තුළ දරුවන් වී යාමේ වැඩි අවදානමක් පවතින බව ජී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරයෙක් ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී සඳහන් කරනු ලැබුවා එය පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |