අද යළිත් කොවිඩ් මරණ ගණන එකවරම වැඩි වේ - අවදානම් තත්ත්වයක්

Corona virus Covid 19
By Sithumi Sep 07, 2021 01:32 PM GMT
Sithumi

Sithumi

Report

 මෙරටින් ඊයේ දින හදුනාගත් කොරෝනා ආසාදිත මරණ 184 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කිරීමත් සමග සමඟ මෙරට කොවිඩ් ආසාදිත සම්පූර්ණ මරණ ගණන දහ 10 504 දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම  දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 1823 දෙනකු හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි .

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් පුද්ගලයින් 1,769 දෙනෙකු අද (07) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 388,278ක් දක්වා ඉහළගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery