දෙවන වතාවේ කොවිඩ් ආසාදිතයන් ගණන එකවරම වැඩිවේ - මුළු මරණ සහ අසාදිතයන් ගණන
දින මීට පෙර හදුනාගත් කොරෝනා ආසාදිතයින් 2240 ට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 928 ක් හදුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
අනුව මේ දක්වා වාර්තාවී ඇති මුළු කොරෝනා ආසාධිතයින් ගණන 3173 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 465,940 ක් දක්වා ඉහළගොස් තිබේ.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් පුද්ගලයින් 1,952 දෙනෙකු අද (06) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 386,509ක් දක්වා ඉහළගොස් තිබේ.
ඊයෙ මෙරටින් කොරෝනා ආසාදිත මරණ 180 ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ
ඒ අනුව මේ දක්වා වාර්තාවී ඇති වාර්තාවී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 10 320 ඉහළ ගොස් තිබේ .
කාන්තාවන් 83 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 97 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය. එම මරණ අතරට වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයින් 5 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ද අයත්ය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්
______________________________________________________________
You May Like this video
කෝවිඩ් අතරතුර මෙරටින් තවත් භයානක තත්ත්වයක් - මේ යුතුම දෙයක් ගැන අනතුරු ඇඟ වේ. (වීඩියෝව?)