මෙරට ඉතිහාසයේ පළමු වරට කොවිඩ් මරණ 10 000 ඉක්මවයි.
corona virus
Covid deaths
By Sithumi
අද දින මෙරට covid මරණ 10 000 සීමාව ඉක්මවා ගියා.
ඒ ඒ මෙරටින් හඳුනාගත් covid මරණ 189 සමඟයි.
ඒ අනුව මේ දක්වා වාර්තාවී ඇති වාර්තාවී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 10140 දක්වා ඉහළ ගොස් තිබේ
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කළ නිවේදනය පහතින්,
______________අද මෙරට පුද්ගලයෙකු මැරී ඇද වැටුණු බිහිසුණු වීඩියෝව_______
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
