දැඩි අවදානම් තත්ත්වයක් - අද වාර්තා වූ මුළු ආසාදිතයන් සහ මරණ ගණන

Corona virus covid 19 covid deaths
By Sithumi Sep 04, 2021 02:09 PM GMT
Sithumi

Sithumi

Report

දෙදින මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 2640  අමතරව කොරෝනා ආසාදිතයින්  693 කෙනෙකු හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව මේ දක්වා වාර්තාවී වාර්තාවී ඇති මුළු කොරෝනා ආසාධිතයින් ගණන 3331 ක්.

එමෙන්ම ඊයේ දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ 145 ක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

මම මේ දක්වා මෙරටින් වාර්තාවී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 9,951ඉහළ ගොස් තිබේ.


Gallery