කොවිඩ් මරණ වාර්තා වීමේ දැඩි වෙනසක් - අද වාර්ථා වූ ගණන මෙන්න

sri lanka Covid deaths
By Sithumi Sep 04, 2021 01:33 PM GMT
Sithumi

Sithumi

Report

ඊයේ දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ 145 ක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

මම මේ දක්වා මෙරටින් වාර්තාවී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 9,951ඉහළ ගොස් තිබේ.

ඒ අනුව කොහෙත් මරණ දත්ත සටහන ලොකු වෙනසක් අද සිදුවී ඇති බව පහත සටහන ඇසුරින් දැකගත් හැකිය 

රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ මරණ වාර්තාව පහතින් .

එමෙන්ම කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,640 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 458,766කි.

GalleryGallery