අද ආසාදිතයන්ගේ වෙනසක් - මුල් වතාවේ ආසාධිතයින් ගණන මෙන්න
Corona virus
Covid 19
By Sithumi
අද දින මුල් වතාවේ ම මෙරටින් කොරෝනා ආසාදිතයින් 2640 වාර්තා වී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි .
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 2,310ක් අද (04) දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබේ.
ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 382,476 ක් බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |