මෙරට පුද්ගලයෙකු සුපිරි වෙළෙඳ සැලක් තුළ හදිසියේම මැරී ඇද වැටෙයි - බිහුසුණු වීඩියෝව (CCTV VIDEO)
CCTV
Covid death live
Kandy balagolla
By Sithumi
සුපිරි වෙළඳ සැලක් තුළට පැමිණි පුද්ගලයෙකු හදිසියේම ඇදවැටීමේ සිද්ධියක් මහ නුවර බලගොල්ල ප්‍රදේශයෙන් ගගන අප වෙත වාර්තා වී තිබේ. එමෙන්ම ඔහු මියගොස් ඇති බව ද වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ සුරේෂ් කුමාර් නැමැති 35 හැවිරිදි අයෙක්.
ඔහු එලෙස සුපිරි වෙළෙඳ සැල තුළ ඇද වැටීමේ සිදුවීම අසල තිබූ සිසිටිවි කැමරාවක සටහන් වී තිබුණි.
එම වීඩියෝව පහතින් නරඹන්න.