කොවිඩ් ආසාදිතව ප්‍රසිද්ධ හිමිණමක් අපවත් වෙයි...වෛද්‍යවරයෙකුත් ජීවිතය හැරයයි..
Corona
Sri Lanka
Doctor
Monk
By Aruna
හන්තාන සිරිධම්මරතන ත්‍රිපිටක ධර්මායතනයේ ධර්මායතනාධිපති පූජ්‍ය පූලියැද්දේ සුධම්ම හිමියන් කොරෝනා ආසාදනය වී අපවත්වී තිබෙනවා.
42 හැවිරිදි වියේ පසුවූ උන්වහන්සේ පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි ඊයේ (05) රාත්‍රියේයි මෙලෙස අපවත්වී ඇත්තේ.
මේ අතර කොරෝනා වැළඳීම හේතුවෙන් ආණමඩුව අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය වසන්ත ජයසූරියද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි වෛද්‍යවරයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |