3000 ට ආසන්න වු කොවිඩ් ආසාධිතයින් හමුවු ප්‍රදේශ මෙන්න
covid19
infections
colombo
gampaha
kaluthara
By Sewvandhi
ඊයේ (28) දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 2,850ක් හඳුනාගත්තා.
ඉන් වැඩිම පිරිසක් කළුතරින් වාර්තාවන අතර එම රෝගීන් ගණන 512ක්.
ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |






