ඊයේ දිනයේ කොවිඩ් ආසාදිත ව්‍යාප්තිය සවිස්තරාත්මකව

covid19 isolated infections vaccination quarantne
By Sewvandhi Jul 10, 2021 09:17 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඊයේ (ජූලි 09) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1,537 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් 42 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන්.

ඊයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 475ක්.

ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGallery