ඊයේ දිනයේ කොවිඩ් ආසාදිත ව්‍යාප්තිය සවිස්තරාත්මකව (VIDEO)

covid19 isolated infections quarantine travel restriction
By Sewvandhi Jun 29, 2021 04:16 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඊයේ (ජූනි 28) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1,890 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් 40 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන්.

මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩි ම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 337ක්.

ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා.

You may live this video



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery