කොවිඩ් මරණ සංඛ්‍යාව තවත් ඉහළට

covid19 isolated infections shavendra silva quarantine
By Sewvandhi Jul 21, 2021 01:13 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (21) දිනය තුළ කොවිඩ් මරණ 47ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,917ක් දක්වා ඉහළ ගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now