අද යළිත් මෙරටින් විශාල කොවිඩ් මරණ ගණනක්
covid19
infections
deaths
shavaendra silva
By Sewvandhi
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 175ක් වාර්තාවී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (08) තහවුරු කළ මෙම මරණ ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 10,864ක් ලෙසටයි.
ඊයේ තහවුරු කෙරුණු මෙම මරණ අතර කාන්තාවන් 74ක් සහ පිරිමි පුද්ගලයන් 96ක් වනවා.
එම නිවේදනය පහතින්...
කොවිඩ් - 19 වෛරසය වැලදී ප්‍රතිකාර ගත් පුද්ගලයින් 18,147 දෙනෙකු අද (09) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව කොවිඩ් රෝගයෙන් සුවය ලැබූ මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 408,116ක් දක්වා ඉහළගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
