Covid ආසාදිතයින් තවත් ඉහලට

COVID19 VACCINATION INFECTION QUERANTINE
By Sewvandhi Dec 13, 2021 01:06 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද දිනයේ මෙරටින් තවත් Covid ආසාදිතයින් 552 ක් වාර්තා වී ඇති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

කොරෝනා අසාදනය වී සිටි පුද්ගලයන් 382 දෙනෙකු අද (13) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ අනුව මෙරටදී සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 545,433ක් දක්වා ඉහළගොස් තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW