වෙනස්ම කොවිඩ් ආසාදිතයින් පිරිසක්
COVID19
VACCINATION
SHAVENDRA SILVA
INFECTION
By Sewvandhi
අද දින මෙරටින් ,Covid ආසාදිතයින් 474 ක් හදුනා ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.
කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 340 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 513,880ක් දක්වා ඉහළ ගොස් තිබේ.
------------------------------------------------------------------
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ජනතාවට දැඩි අනතුරු ඇඟවීමක්-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |