දෙවන වාර්තාවත් සමග මෙරට ආසාධිතයින්ගේ සීග්‍ර වර්ධනයක්
covid19
infection
vaccination
shavendra silva
hemantha herath
By Sewvandhi
දෙවන වතාවටත් මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 646 ක් හඳුනාගත් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
ඒ අනුව මීට පෙර වාර්තා වූ ආසාදිතයින් 2,269 දෙනාත් සමග අද දිනයේ සමස්ත ආසාදිතයින් 2,915 ක් දක්වා ඉහළ යනවා.
එමෙන්ම, කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලැබූ 1,691 දෙනෙකු අද (08) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිතව සුවය ලැබූ මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 389,969ක් දක්වා ඉහළගොස් තිබේ.
--------------------------------------------------------------------------
You may like this video-:
ඊයේ තරගයෙන් පසු නායක දසුන් මාධ්‍ය සමග පැවති සාකච්චාව...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |