මග හැරුණු කොරෝනා ආසාදිතයින් විශාල පිරිසක් යළිත් වාර්තාවට
covid19
infection
lock down
quarantine
vacciation
By Sewvandhi
පසුගිය දින 4 තුල මග හැරුණු තවත් කොරෝනා ආසාදිතයින් 2,950 දෙනෙකු ආසාදිත ලැයිස්තුවට එක් කිරීමට වසංගත රෝග විද්‍යා අංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ අසාදිතයන් සංඛ්‍යාව ඉහළ යන්නේ 468,899 ක් ලෙසින්. මේ අතර කොරෝනා ආසාදනය වී ඇති තවත් පුද්ගලයින් 1,769 දෙනෙකු අද සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 388,278 ක්. තවදුරටත් පුද්ගලයින් 70,301 දෙනෙකු රෝහල්ගතව සහ නිවෙස්ගතව ප්‍රතිකාර ලබනවා.
--------------------------------------------------------------
කොවිඩ් අතර තුර මෙරටින් තවත් භයානක තත්වයක් - සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |