අද කොවිඩ් ආසාදිතයින් ගණන යළිත් වැඩිවේ

covid19 infections deaths vaccination quarantine
By Sithumi Sep 05, 2021 12:29 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් මුල් වතාවේ තවත් කොරෝනා ආසාදිතයින් 2564 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිකුත් කර තිබේ.

කොවිඩ් -19 වෛරසය ආසාදනයවී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,081 දෙනෙකු අද (05) දිනයේ පිටවගොස් තිබේ. ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මේ වනවිට සුවය ලබා ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 384,557ක් දක්වා ඉහළගොස් ඇති බවය.

පුද්ගලයෙක් කොවිඩ් වැළඳී සුපිරි වෙළෙඳ සලක් තුළ මැරී ඇද වැටෙයි...

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now