දෙවන වතාවටත් ආසාදිතයින් ඉහලට
By Sewvandhi
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 380 දෙනෙකු අද (18) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,402කි.
එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 843ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 256,676ක් විය.
සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,779කි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |