කොවිඩ් පොකුරක් හේතුවෙන් පතලක් වසා දැමේ
covid19
infections
bogala
mine graphite
By Sewvandhi
PCR පරීක්ෂණයක් මගින් පතල් කම්කරුවන් 35 දෙනෙකු අසාදිත බව හඳුනා ගැනීම නිසා දින 14 ක් බොගල ග්‍රැෆයිට් පතල වසා දැමීමට තීරණය කළ බව ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් පවසති. ආරම්භයේ හඳුනාගත් රෝගීන් 9දෙනා ඔස්සේ සිදුකළ පරීක්ෂණ මගින් නව ආසාදිතයින් හඳුනාගෙන තිබේ.
ආරම්භකව හඳුනා ගත් රෝගීන්ගේ සම්බන්ධතා හරහා සිදු කළ පරීක්ෂණ මගින් 135 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ අතර ඉන් 26 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනා ගැනුණි.
මෙම පතල තුළ කම්කරුවන් හාරසියයක් පමණ සේවය කරන බව වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |