අද දිනයේ වාර්තා වූ කොවිඩ් ආසාධිතයින් ගණන

COVID19 ISOLATED INFECTIONS QUARANTINE DELTA VARIETY
By Sewvandhi Jul 09, 2021 12:42 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද දින පළමු වතාවේ ම මෙරටින් කොරෝනා ආසාදිතයින් 964ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.  

ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 270,910 ක් දක්වා ඉහළ ගියා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now