මුව ආවරණ පැලඳීම සම්බන්ධයෙන් දැඩි නිර්දේශයක්..

COVID-19 COVID-19 Vaccine
By krishani Jul 26, 2022 03:35 AM GMT
krishani

krishani

Report

කොවිඩ් -19 වෛරස තත්ත්වය හමුවේ මුව ආවරණ පලඳින ලෙස දැඩිව නිර්දේශ කරන බව සෞඛ්‍ය ආමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත අමාත්‍යංශය සඳහන් කළේ, මහජනතාව ගෘහස්ථ පරිශ්‍රවල, පොදු ස්ථානවල සහ පොදු ප්‍රවාහන සේවා භාවිත කරන අවස්ථාවලදී මුව ආවරණ පැලඳීය යුතු බවත් නීතියක් වශයෙන් පැනවීමක් සිදුනොකළ ද සියලුම ජනතාව මුව අවරණ පැලඳීම මේ මොහොතේ අත්‍යාවශ්‍ය බවත් ය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha