මෙරට ප්‍රභල නායකයකුගේ බිරිඳ කොරෝනාවෙන් මිය යයි.
Sri Lanka
Covid death
Wannila eththan
By Aruna
දඹාන ආදිවාසී ගම්මානයේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන් මැණිකා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ කොරෝනා වෛරසය ආසාදනය වී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
ඇයගේ අභාවය පිළිබඳ පවුලේ සාමාජිකයන් මෙලෙස තහවුරු කළා.
දඹාන ආදිවාසී ගම්මානයේ ආදිවාසී නායකයාගේ පවුලේ සාමාජිකයන් ඇතුලු ගම්මානය අවට 44 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවටයි පසුගියදා හඳුනා ගැනුනේ.
ඒ සිදුකළ කොරෝනා පරීක්ෂණ වලදීයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |