මේ එන්නත ගත්තනම් 03ක් විදින්න වෙයි..නැතිනම් අවධානම්.
Pfizer
Sri Lanka
Synofram
Covid vaccines
Modana
By Aruna
සයිනොෆාම් එන්නත් ලබාගත් පුද්ගලයින්ට තුන්වන මාත්‍රාවක් ලබාදීමට යෝජනා කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ, සයිනොෆාම් එන්නතේ මාත්‍රා 2ම ලබාගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්ට තුන්වන මාත්‍රාවක් ලබාදීම වඩා යෝග්‍ය බවයි.
එලෙස තුන්වන මාත්‍රාව වශයෙන් ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් හෝ මොඩර්නා එන්නත ලබාදීමට යෝජනා කරන බවයි එම සංගමය පවසන්නේ.
ඔවුන්ගේ සම්පූර්ණ නිවේදනය පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


