තවත් පෙදෙසෙකින් කොරෝනා පොකුරක් මතුවෙයි.
Covid
Corona
Piliyandala
By Aruna
පිළියන්දල, තුන්බෝවිල උතුර ග්‍රාමනිලධාරී වසමේ කරදියානවත්ත ගම්මානයට සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබේ.
ග්‍රාමනිලධාරී වසමේ පුද්ගලයින් 418 දෙනෙකු අහඹු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබෙන අතර ඒ අනුව 71දෙනෙකු කොරෝනා ආසාදිත බව හඳුනා ගෙන ඇත.
එබැවින් එම පියවර ගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |