නව කොරෝනා ආසාදිතයින් 1941 දෙනා වාර්තා වූ ප්‍රදේශ මෙන්න.

Covid Corona Sri Lanka Places
By Aruna Jun 25, 2021 05:05 AM GMT
Aruna

Aruna

Report

ඊයේ මෙරටින් තවත් නව කොරෝනා ආසාදිතයින් 1941ක් වාර්තා වුණා.

ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව දෙලක්ෂ 248050ක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ.

ඊයේ හදුනාගත් ආසාදිතයින් ගෙන් වැඩි දෙනෙක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබේ.

You may like this video


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery