නව කොරෝනා ආසාදිතයින් 1358ක් මෙරටින් යළිත් හමු වෙයි..
Covid
Corona
Sri Lanka
By Aruna
මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 1358 වාර්තා වී ඇති තිබෙනවා.
ඔවුන්ද සමග මෙරටින් ආසාදිතයන් සංඛ්‍යාව 245,271කි.
මේ අතර කොරෝනා ආසාදිතව මෙරට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 1,890 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටදී සුවය ලැබූ සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව දෙලක්ෂ 11,186 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |