සැකයි කියපු කොතලාවලගේ මරනයට හේතුව මෙන්න..

Report

 කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ විසින් ව්‍යාපාරික ලලිත් කොතලාවලගේ මරණය හෘද- යාබාධයක් හේතුවෙන් සිදු වූ හදිසි මරණයක් බව ඊයේ (31) තීන්දු කල අතර ඔහුගේ මරණ සහතිකය ඔහුගේ ඥාතීන් වෙත භාර දෙන ලෙස අධිකරණ රෙජි- ස්ට්‍රාර්වරයාට නියෝගයක්ද නිකුත් කළේය .

ලොව පුරා සිටින සියලුම දියවැඩියා රෝගීන්ට සතුටුදායක ආරංචියක්..

ලොව පුරා සිටින සියලුම දියවැඩියා රෝගීන්ට සතුටුදායක ආරංචියක්..

අධිකරණ වෛද්‍ය රාජ- පක්ෂ විසින් ඉකුත් 22 දා අධිකරණයට භාර දෙනු ලැබූ මරණ පරීක්ෂණ වාර්තාව, රජයේ රස පරීක්ෂක වාර්තාව සහ සාක්ෂිකරුවන්ගේ ගත් සාක්ෂි සැලකිල්ලට ගනිමින් ලලිත් කොතලාවලගේ මරණයට හේතුව සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය නිකුත් කර ඇත.

අධික උණුසුම හේතුවෙන් ගත වූ පැය 24 තුළ ඉන්දියාවේ 10කට වැඩි පිරිසක් මරුට...

අධික උණුසුම හේතුවෙන් ගත වූ පැය 24 තුළ ඉන්දියාවේ 10කට වැඩි පිරිසක් මරුට...

ලලිත් කොතලාවලගේ බිරියගේ සහෝදරිය වන ෂෙරින් පේෂන් විජේරත්න යන අය ඔහුගේ මරණය සැක සහිත බවට බම්බලපිටිය පොලි- සියට කළ පැමිණිල්ලකට අනුවයි මේ නඩුව අධිකරණය හමුවේ කැඳවනු ලැබුවේ.

මෙරට අන්තර්ජාල පහසුකම් පිලිබද වැදගත් තීරණයක්..

මෙරට අන්තර්ජාල පහසුකම් පිලිබද වැදගත් තීරණයක්..

ඉකුත් 2023 වසරේ ඔක්තෝම්බර් 21 දා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී දේශමාන්‍ය ආචාර්ය ලලිත් භූපේන්ද්‍ර කොතලාවල අභාව- ප්‍රාප්ත වූ අතර ඒ වන විට ඔහු 84 හැවිරිදි වියේ පසුවිය.