තනතුරු තාවකාලිකය.. මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ෆේස්බුක් සටහනක් තබමින් ඉල්ලා අස්වෙයි

Report

මහර ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.ඒ. අතුල ජයන්ත් කලුආරච්චි මහතා සිය ධූරයෙන් සහ කොට්ඨාස මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඔහුගේ නිල මුහුණුපොතේ සටහනක් තබමින්.

ඒ අනුව ඔහු සඳහන් කර ඇත්තේ වසර කිහිපයකට පෙර අප පක්ෂය සමඟ ඇති කරගත් එකඟතාවට අනුවත්, මේ අවස්ථාවේදී ඔහුගේ වෘත්තීය කටයුතු සහ වෘත්තීය ජීවිතය යළි නිසි පරිදි කළමනාකරණය කරගැනීම සඳහා වැඩි කාලයක් හා අවධානයක් යොමු කිරීමේ අරමුණින් මහර ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් සහ කොට්ඨාස මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි.

අද කැරට් 24 රන් පවුමත් ලක්ෂ 4ට වඩා අඩු වෙයි - නවතම රන් මිල ගණන් මෙන්න

අද කැරට් 24 රන් පවුමත් ලක්ෂ 4ට වඩා අඩු වෙයි - නවතම රන් මිල ගණන් මෙන්න

ජාතික ජන බලවේගයේ (NPP) අතුල කළුආරච්චි මහතා මහර ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා වශයෙන් සිය ධුරයේ වැඩ භාරගනු ලැබුවේ ඉකුත් 2025 ජුනි මස 06 වන දිනයි.

ඒ 2025 මැයි මාසයේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේගය මහර ප්‍රාදේශීය සභාවේ බලය හිමිකර ගැනීමෙන් පසුවයි.

ලංගම බස් 7,130ක් තිබුණත් ධාවනය වන්නේ 5,000ක් වගේ.. පොදු ප්‍රවාහනය ගැන ප්‍රවාහන නි. ඇමතිගෙන් රටටම හෙළිදරව්වක්

ලංගම බස් 7,130ක් තිබුණත් ධාවනය වන්නේ 5,000ක් වගේ.. පොදු ප්‍රවාහනය ගැන ප්‍රවාහන නි. ඇමතිගෙන් රටටම හෙළිදරව්වක්

වහාම ක්‍රියාත්මක වන පරිදි IOC හා සයිනොපෙක් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි IOC හා සයිනොපෙක් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න

ඒ අනුව ඔහු සිය මුහුණු පෙතේ පළ කළ සටහන පහතින් උපුටා දක්වා ඇත,