ජුලම්පිටිය අමරේට මරණ දණ්ඩනය තීන්දුයි

Report

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (07) දින මිනීමැරිමේ චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටින ජී. ජී. අමරසිරි හෙවත් 'ජුලම්පිටිය අමරේ' නැමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනයට එරෙහිව ඔහු විසින් ඉදිරිපත් කළ ඇපෑල විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කර ඇත.

ජුලම්පිටිය අමරේ නමැත්තාට තංගල්ල මහාධිකරණය විසින් ප්‍රකාශිත මරණීය දණ්ඩනය තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

තංගල්ල මහාධිකරණය විසින් 2012 වසරේ කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩිතබා පුද්ගලයින් දෙදෙනකු මරා දමා තවත් අයෙකුට මරණීය තුවාල සිදුකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කර ඇත.

මහින්දව රාජපක්ෂව මරන්නේ කකුල් දෙකෙන් එල්ලලා ත්‍රස්තවාදීන්ව බේරන්න හැදුවේ

මහින්දව රාජපක්ෂව මරන්නේ කකුල් දෙකෙන් එල්ලලා ත්‍රස්තවාදීන්ව බේරන්න හැදුවේ

මහින්ද වහාම අත්අඩංගුවට ගන්න - ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

මහින්ද වහාම අත්අඩංගුවට ගන්න - ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා