ගම්පහ ඔස්මන්ගේ නිවසින් හමුවුණ දේවල් එක්ක බැංකු ගිණුම් විමර්ශනයටත් නියෝගයක්

Report

ගම්පහ ඔස්මන්ගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කරන මෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (6) දින කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර ඇත.

එම නියෝගය නිකුත් කෙරුණේ අඳාළ නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කරන ලද ඉල්ලීමකටයි.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් කොළඹ අපරාධ කොට්ඨාශය පැවසුවේ ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අඳාළ සැකකරුවකු වන ගම්පහ ඔස්මන් නමැත්තාගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අවශ්‍ය බවයි.

රටම නොසන්සුන් කළ බන්ධනාගාර ගැටුමින් මියගිය 25 දෙනා ගැන හෙළිදරව්වක් - උණුසුම මැද ලේ විලක සිටි රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට

රටම නොසන්සුන් කළ බන්ධනාගාර ගැටුමින් මියගිය 25 දෙනා ගැන හෙළිදරව්වක් - උණුසුම මැද ලේ විලක සිටි රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට

එසේම කොළඹ අපරාධ කොට්ඨාසය පෙර නඩු දිනදී ඔහුගේ නිවසේ තිබී කෙහෙල්බද්දර පද්මේගේ රතු නිවේදන කොපියක් සහ වෙඩි තබා ඝාතනයට ලක් වූ ගණේමුල්ල සංජීවට එරෙහිව පෙර වැරදි ලේඛනයක් හමුවී ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා ඇත.

රඛිත, චරිත් නඩුවට හිටපු අධිකරණ අමාත්‍ය විජේදාසත් මාට්ටු - හරක් කටාගේ බිරිඳට සල්ලි දීලා තියෙන්නේ විජේදාසට අයිති නිවසකදි

රඛිත, චරිත් නඩුවට හිටපු අධිකරණ අමාත්‍ය විජේදාසත් මාට්ටු - හරක් කටාගේ බිරිඳට සල්ලි දීලා තියෙන්නේ විජේදාසට අයිති නිවසකදි

මීගමුව බන්ධනාගාරයම ලේ විලක් කරමින් ගැටුමින් මියගිය ගණන 7 දක්වා ඉහළට

මීගමුව බන්ධනාගාරයම ලේ විලක් කරමින් ගැටුමින් මියගිය ගණන 7 දක්වා ඉහළට