හිරුණිකා ප්‍රේමචන්ද්‍රට වැඩ වරදී? අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නොතීසි නිකුත් කර ඇත.
මේ අතර 2022 ජූලි 7 වනදා අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනාවලට අදාළව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 12 දෙනෙකුට එරෙහි නඩුවක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද(15) කැඳවූහ.
මේ අතර ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වත්මන් මන්ත්‍රී ජගත් සමන්ත පෙරේරා යන අයට හලාවත මහාධිකරණය වසර පහමාරක සිර දඬුවම් නියම කර ඇත.