වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිට ලැබුණු අධිකරණ නියෝගය

Sri Lanka Police Polonnaruwa Sri Lanka Sri Lanka Magistrate Court
By Akash Apr 04, 2025 05:55 AM GMT
Akash

Akash

Report

පොලොන්නරුව පළාත් බද අධිකරණය නියෝග කලේ වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලොන්නරුව මහේස්ත්‍රාත්වරයා ලබා දී තිබු නියෝගය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් පොලොන්නරුව මහාධිකරණය පනවා තිබු අතුරු තහනම් නියෝගය බල රහිත කරන ලෙසයි.

පොලොන්නරුව පළාත් බද මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා ඊයේ මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

වැලිකන්ද පොලිස්පතිවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වන්නේ අධිකරණ නියෝග මත සත්ත්ව ගොවිපලකට භාර දීමට නියමිතව තිබු පොලිස් භාරයට ගත් කිරි ගවයින් 20 දෙනෙකු නැවත ජාවාරම්කරුවන් පිරිසකට විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. 

ReeCha