බෙලිඅත්තේ සනා රඳවා ප්‍රශ්න කිරීමට අවසර

Report

අධිකරණය විසින් අද (03) දින තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය නඩුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නොහොත් වීරසිංහගේ සනත් නැමැත්තා රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇත.

ලංකාවට එන සමලිංගිකයන්ට කරදර කරන්න එපා - රජයෙන් ලියුමක්

ලංකාවට එන සමලිංගිකයන්ට කරදර කරන්න එපා - රජයෙන් ලියුමක්

ඊට අනුව සැකකරු එළැඹෙන 09 වැනිදා දක්වා රඳවා ප්‍රශ්න කිරීමට තංගල්ල වැඩබලන මහේස්ත්‍රාත් විදුර වීරකෝන් මහතා විසින් පොලිසියට අවසර ලබා දී ඇත.

පසුගිය 01 වැනිදා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් බෙලිඅත්තේ සනා නම් අපරාධකරුව අත්අඩංගුවට ගෙන ඇත. 

මහින්ද රාජපක්ෂට විජේරාමේ කොස්සවත් ඕනේ නෑ හදිසියේම විජේරාමෙට පැන්න ජනාධිපති කාර්යාලේ නිලධාරීන්

මහින්ද රාජපක්ෂට විජේරාමේ කොස්සවත් ඕනේ නෑ හදිසියේම විජේරාමෙට පැන්න ජනාධිපති කාර්යාලේ නිලධාරීන්