ඩයනා නිසා හිස්වුනු මන්ත්‍රී ධුරයට එන්න හදන අලුත් කෙනා මෙන්න. - (VIDEO)

Report

ඩයනා ගමගේ ගේ මන්ත්‍රී ධුරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුනට නව අලුත් යෝජනාවක් ලැබී තිබෙනවා.

ඒ, අනුව පාර්ලිමේන්තු අසුන සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන්න නම යෝජනා කර මැතිවරණ කොමිසමට යැවීමට නියමිත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.