මාරාන්තික වෛරසය රටම අවුලයි - ලක්ෂයට ලංවූ රෝගීන් ගණන

Report

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 96,482 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

කෙසේ වෙතත්, ඩෙංගු රෝගීන් වාර්තා වීම සාපේක්ෂව පහළ අගයක් පෙන්නුම් කරමින් සැප්තැම්බර් මාසයේ ගෙවුණු දින හය තුළ වාර්තා වී ඇත්තේ රෝගීන් 991 දෙනෙක් පමණයි.

ශිරන්ති රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන ඇතුළු ප්‍රබලයන් රැසක් නාමල් හමුවට

ශිරන්ති රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන ඇතුළු ප්‍රබලයන් රැසක් නාමල් හමුවට

ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙන්නේ සමස්ත රෝගී සංඛ්‍යාවෙන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම අගය 20,527 ක් බවයි ඩෙංගු රෝගය වැළඳීමෙන් මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 73ක් වේ.

කොළ පැහැති වාහන ලියාපදිංචි තහඩු - අලුත්ම නීතියෙන් පොලීසියත් කලබලයට

කොළ පැහැති වාහන ලියාපදිංචි තහඩු - අලුත්ම නීතියෙන් පොලීසියත් කලබලයට