ඇමති "හා" කිව්ව ලේකම් "බෑ" කිව්ව අවුරුදු නැකත් සීට්ටුව. - රාජ්‍ය නැකත් කමිටුව පිටුපස විජාතික බලවේගයක් ? - (VIDEO)

Sinhala and Tamil New Year Astrology
By Wayomi Mar 27, 2024 07:03 AM GMT
Wayomi

Wayomi

Report

මේ වන රටේ ආන්දෝලනයට තුඩු දී ඇති රෑ 12 නැකත් සීට්ටුවට එරෙහිව ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය විසින් පසුගිය 21 වනදා නව නැකත් සීට්ටුවක් ප්‍රසිද්ධ කරනු ලැබුවා.

කෙසේ වෙතත් ඊට විරුද්ධව පසුගිය 25 වනදා රජයේ නැකත් කමිටුවට විසින් යළි රෑ 12 නැකත් සීට්ටු නිකුත් කළා.

මෙම නැකත් සීට්ටු දෙකක් ජනතාව පිළිගත යුත්තේ කුමක් ද? චාරිත්‍ර, වාරිත්‍ර කළ යුත්තේ කුමන නැකත් සීට්ටුවට අනුවද? යන්න පිළිබඳ ගගන අප සාකච්ඡාවකට බඳුන් කළා.

ඒ, සඳහා අප සමඟ එක් වූ ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමයේ සංවිධායක රවිශංකර් සේනානායක අදහස් දැක්වූයේ මෙලෙසින්,  


ReeCha