ක්‍රිකට් ක්ෂේත්‍රයේ වත්මන් අර්බුදය පසුපස සැඟව ඇති සත්‍ය අනාවරණය කළ ආන්දෝලනාත්මක ලිපියක් එළියට.
ක්‍රිකට් ක්ෂේත්‍රයේ වත්මන් අර්බුදය පසුපස සැඟව ඇති සත්‍ය අනාවරණය කිරීම සඳහා බව පවසමින් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති විසින් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ආන්දෝලනාත්මක ලිපියක් නිකුත් කර තිබෙනවා.




