ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වංචාවක් කරායැයි ඒකාබද්ධ විපක්ෂය විසින් අල්ලසට පැමිණිල්ලක්

Report

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් සිදු කරන ලද ඩීසල් ආනයනයකදී මහා පරිමාණ දූෂණ හා අක්‍රමිකතා සිදුව ඇති බවට චෝදනා කරමින් ඒකාබද්ධ විපක්ෂය විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම ගනුදෙනුව හේතුවෙන් රජයට දැවැන්ත මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව පෙන්වා දෙන විපක්ෂ නියෝජිතයින්, අදාළ ලිපිගොනු පරීක්ෂා කර මෙම වංචාවට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව වහාම නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියි.

ජනප්‍රිය ගායන ශිල්පිනී ආක්ෂා චමුදි රියඅනතුරකට ලක්වේ

ජනප්‍රිය ගායන ශිල්පිනී ආක්ෂා චමුදි රියඅනතුරකට ලක්වේ

ධීවර හා සාගර සම්පත් ක්ෂේත්‍රයට සුබ ආරංචියක් - සංවර්ධනයට ඩෙන්මාර්කය සමග සාකච්ඡාවක්

ධීවර හා සාගර සම්පත් ක්ෂේත්‍රයට සුබ ආරංචියක් - සංවර්ධනයට ඩෙන්මාර්කය සමග සාකච්ඡාවක්