අරගලෙන් දේපළ හානියට දේශපාලකයින් රජයෙන් ගත් වන්දි මුදල් ලැයිස්තුව හෙළි කරයි. - සම්පූර්ණ නම් ලැයිස්තුව මෙන්න. (VIDEO සහිතයි.)

Report

පසුගිය 2022 වසරේ පැවති අරගල සමයේදී දේපළ හානි සිදු වූ බව පවසමින් රජයෙන් වන්දි ලබාගත් දේශපාලඥයින් 43 දෙනෙකුගේ නාම ලේඛනය සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා.

අරගලෙන් දේපළ හානියට දේශපාලකයින් රජයෙන් ගත් වන්දි මුදල් ලැයිස්තුව හෙළි කරයි. ස්වභාවික ආපදාවක් වුවද පූර්ණ දේපළ හානි සඳහා ලබා දිය හැකි උපරිම වන්දි මුදල ලක්ෂ 25ක් බවත්, එය ලබා ගැනීමට ද ඇතැම් අවස්ථාවන්හි අසීරු බවත්, අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

එම වන්දි මුදල සහ එය ලබාගත් දේශපාලඥයින්ගේ නම් ලැයිස්තුව පහතින්,

🟢කපිල නුවන් අතුකෝරළ - රුපියල් 504,000

🟢විමලවීර දිසානායක - රුපියල් 550,000

🟢ගීතා කුමරසිංහ - රුපියල් 972,000

🟢ජනක තිස්ස කුට්ටිආරච්චි - රුපියල් 1,143,000

🟢ගුණපාල රත්නසේකර - රුපියල් 1,412,780

🟢ප්‍රේමනාත් සී දොලවත්ත - රුපියල් ලක්ෂ 23

🟢ප්‍රියංකර ජයරත්න - රුපියල් 2,348,000

🟢සම්පත් අතුකෝරළ - රුපියල් 2,540,610

🟢ජයන්ත කැටගොඩ - රුපියල් 2,814,800

🟢විමල් වීරවංශ - රුපියල් 2,954,000

🟢මහාචාර්ය චන්න ජයසුමන - රුපියල් 3,334,000

🟢අකිල එල්ලාවල - රුපියල් 3,554,250

🟢චමල් රාජපක්ෂ - රුපියල් 6,539,374

🟢චන්දිම වීරක්කොඩි - රුපියල් 6,948,800

🟢අශෝක ප්‍රියන්ත - රුපියල් 7,295,000

🟢සමන්ප්‍රිය හේරත් - රුපියල් ලක්ෂ 105.2

🟢ජනක බණ්ඩාර තේනනකෝන් - රුපියල් ලක්ෂ 105.5

🟢රෝහිත අබේගුණවර්ධන - රුපියල් ලක්ෂ 116.4

🟢සීතා අරඹපොළ - රුපියල් ලක්ෂ 137.8

🟢සහන් ප්‍රදීප් - රුපියල් ලක්ෂ 171.3

🟢ශෙහාන් සේමසිංහ - රුපියල් ලක්ෂ 185.1

🟢ඉන්දික අනුරුද්ධ - රුපියල් ලක්ෂ 195.5

🟢මිලාන් ජයතිලක - රුපියල් ලක්ෂ 223

🟢දොස්තර රමේෂ් පතිරණ - රුපියල් ලක්ෂ 281

🟢දුමින්ද දිසානායක - රුපියල් ලක්ෂ 288

🟢කණක හේරත් - රුපියල් ලක්ෂ 292

🟢ඩී.බී. හේරත් - රුපියල් ලක්ෂ 321

🟢ප්‍රසන්න රණවීර - රුපියල් ලක්ෂ 327

🟢ඩබ්ලිව්.ඩී. වීරසිංහ - රුපියල් ලක්ෂ 372

🟢ශාන්ත බණ්ඩාර - රුපියල් ලක්ෂ 391

🟢එස්.එම්. චන්ද්‍රසේන - රුපියල් ලක්ෂ 438

🟢සන්ත නිශාන්ත - රුපියල් ලක්ෂ 427

🟢සිරිපාල ගම්ලත් - රුපියල් ලක්ෂ 509

🟢අරුන්දික ප්‍රනාන්දු - රුපියල් ලක්ෂ 552

🟢සුමිත් උඩුකුඹුර - රුපියල් ලක්ෂ 559

🟢ප්‍රසන්න රණතුංග - රුපියල් ලක්ෂ 561

🟢කෝකිළා ගුණවර්ධන - රුපියල් ලක්ෂ 587

🟢මොහොන් පී ද සිල්වා - රුපියල් ලක්ෂ 601

🟢නිමල් ලන්සා - රුපියල් ලක්ෂ 692

🟢අලි සබ්රි රහීම් - රුපියල් ලක්ෂ 709

🟢ගාමිණී ලොකුගේ - රුපියල් ලක්ෂ 749

🟢ජොන්ස්ටන් ප්‍රනාන්දු - රුපියල් ලක්ෂ 934

🟢කෙහෙළිය රඹුක්වැල්ල - රුපියල් ලක්ෂ 959ක්

ඒ අනුව මෙම 43දෙනා ලබාගෙන ඇති මුළු වන්දි මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 122.41ක් වේ.

රාජ්‍ය සේවා නීති රීති සංශෝදනයක්.

රාජ්‍ය සේවා නීති රීති සංශෝදනයක්.

ඉතාමත් ප්‍රවේශමෙන්. - රැකියා ඇබෑර්තු දැන්වීම් මඟින් පුද්ගලික දත්ත සොරාගැනීමක්.- රජයෙන් විශේෂ දැනුම්දීමක්.

ඉතාමත් ප්‍රවේශමෙන්. - රැකියා ඇබෑර්තු දැන්වීම් මඟින් පුද්ගලික දත්ත සොරාගැනීමක්.- රජයෙන් විශේෂ දැනුම්දීමක්.