කොළඹ විශ්වවිද්‍යාල සිසුන් අද පාරට බහී. (VIDEO)
By Wayomi
ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් කොළඹ විශ්වවිද්‍යාල සිසුහු පිරිසක් කොළඹ විශ්ව විද්‍යාල ඉදිරිපිටින් ආරම්භ වී කොළඹ පුරහල දෙසට ගමන් කරමින් සිටිනවා.
ඔවුන් මෙම පා ගමන ආරම්භ කර ඇත්තේ මාස ගණනවක් ප්‍රමාද කළ මහපොළ ලබාදෙන ලෙසත්, වැඩි කළ නේවාසික ගාස්තු අඩු කරන ලෙස හා නේවාසික පහසුකම් පුළුල් කරන ලෙස ඉල්ලමින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |