සුබ ආරංචියක් - කොටස් මිල අහස උසට නගී
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (23) දින ඒකක 9.38 කින් ඉහළ ගොස් ඇත.
ඒ අනුව එය 23,783.02 ක් වශයෙන් සටහන් විය.
එසේම වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 2.6ක් බව සඳහන්.