කොටස් වෙළඳපොල ඉහළට - මෙන්න අද තත්ත්වය

Report

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශක අද(25)ඉහළ අගයක පෙන්නුම් කර තිබෙනවා .

එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 435.13 කින් ඉහළ ගොස් 22,364.77 ක් ලෙස වාර්තා වී ඇත.

එය ප්‍රතිශතාත්මක වශයෙන් 1.98%ක ඉහළ යාමක්. ඒ අනුව අද දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.4ක් ලෙසයි සටහන්ව ඇත.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එන දිනය මෙන්න - විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ආයෙත් පෝලිමට මුහුණු ආවරණ දාන්න ලෑස්ති වෙන්න - ලංකාවෙන් මෙනින්ජයිටිස් රෝගීන් 100 පනී - ලොක්ඩවුන් වැටීමේ අවදානමක්?

ඉදිරි පැය 24 ලංකාවේ තත්ත්වය දරුණුයි - මුහුදු ප්‍රදේශ රළු වෙ

පාතම තිබ්බ රන් මිල මොහොතින් වෙනස් වෙයි - අද රටම හෙව්ව උඩුයටිකුරු වූ රන් මිල මෙන්න