කොළඹ කොටස් මිලේ වර්ධනයක් ඉහළ යයි

Report

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (11) දින ඒකක 4.59ක (0.02%) වර්ධනයක් පෙන්නුම් කරයි.

ඒ අනුව එය ඒකක 23,655.68ක් වශයෙන් අවසන් විය. එබැවින් එහි මුළු පිරිවැටුම රුපියල් බිලියන 3.3ක් ලෙස සඳහන්.

පිස්සු හැදෙන අද රන්මිල මෙන්න

පිස්සු හැදෙන අද රන්මිල මෙන්න

නරක ආරංචියක් ආයේ වාහන ගෙන්වීම පහළට - ගෙන්නපුවා මාස තුනක් ඇතුළත අලෙවි නොකළොත් ලොකු දඩයක්

නරක ආරංචියක් ආයේ වාහන ගෙන්වීම පහළට - ගෙන්නපුවා මාස තුනක් ඇතුළත අලෙවි නොකළොත් ලොකු දඩයක්