පහළ ගිය කොටස් වෙළදපල යලි ඉහළට - නව අගයන්

Report

කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු අද (27) දිනයේදී සාධනීය මට්ටමකින් අවසන් වූ අතර, එහි ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය ඊයේ දිනයට සාපේක්ෂව ඒකක 24.09 ක වර්ධනයක් වාර්තා කළේය.

මෙය ප්‍රතිශතයක් ලෙස 0.11% ක සුළු ඉහළ යාමක් වන අතර, ඒ අනුව අද දින ගනුදෙනු නිමාවන විට සමස්ත දර්ශක අගය ඒකක 22,199.23 ක් ලෙස සටහන්ව තිබුණි.

නැවතත් ඉන්ධන මිල සංශෝධනයක් - දිනය මෙන්න - සිපෙට්කෝ වෙතින් දැනුම්දීමක්

නැවතත් ඉන්ධන මිල සංශෝධනයක් - දිනය මෙන්න - සිපෙට්කෝ වෙතින් දැනුම්දීමක්

දවස පුරා කොටස් වෙළෙඳපොළ තුළ පැවැති සක්‍රීය දායකත්වය හේතුවෙන් අද දින වාර්තා වූ මුළු දෛනික පිරිවැටුම රුපියල් බිලියන 1.9 ක් ලෙස සටහන් වූ බව ද වෙළෙඳපොළ වාර්තා පෙන්වා දෙයි.

තත්ත්වය දරුණු අතට මෙනින්ජයිටීස් රෝගියෝ 200ක් - දන්සල් දෙන අයටත් උපදෙස්

තත්ත්වය දරුණු අතට මෙනින්ජයිටීස් රෝගියෝ 200ක් - දන්සල් දෙන අයටත් උපදෙස්