කොටස් වෙළඳපලට අද වුණු දේ
Colombo Stock Exchange
Sinhala news
By Mithu
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (28) ඒකක 69.43කින් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 15,811.4 ක් ලෙසයි.
එය 0.44%ක ඉහළ යාමක් බවයි වාර්තා වන්නේ. මේ අතර අද පිරිවැටුම රුපියල් බිලියන 2.7ක් ලෙස සටහන් වී තිබේ.
