ජාතික රෝහලේ මාස 03ක ඉදලා මතු වූ ගැටලුව - රෝගීන් දැඩි අපහසුතාවයක..

Colombo Colombo Hospital
By krishani Oct 30, 2022 03:24 AM GMT
krishani

krishani

Report

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ එක්ස්රේ යන්ත්‍ර අක්‍රීයවීම හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

මාස 03කට අධික කාලයක සිට අදාළ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේ දී ගැටලු මතුවී ඇති බවත් මේ හේතුවෙන් රෝගීන්ට දින ගණනක් රෝහල තුළ රැඳීසිටීමට සිදුව ඇති බවත්  එම සංගමයේ ලේකම් එස්.බී මැදිවත්ත මහතා සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha