කොළඹ කොටස් වෙළඳපොළ ඉහළ යයි
කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ඊයේ (18) දිනයේදී ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද ඒකක 96.85 කින් ඉහළ ගොස් ඇති අතර, එය ඒකක 18,973.70කින් අවසන්ව තිබෙනවා.
එමෙන්ම කොළඹ කොටස් වෙළඳපොළ දෛනික වාර්තාවේ සඳහන් වන්නේ දිනය අවසානයේ පිරිවැටුම රුපියල් බිලියන 7.6 ක් බවයි.